Posts

Showing posts from October, 2020

Motor Winding

Image
  Electric motor  An electric motor is a machine used to convert electrical energy to mechanical energy. Electric motors are important to modern-day life, being used in vacuum cleaners, dishwashers, computer printers, fax machines, water pumps, manufacturing, cars (both conventional and hybrid), machine tools, printing presses, subway systems, and more. Electric motors can be powered by direct current (DC) sources, such as from batteries, motor vehicles or rectifiers, or by alternating current (AC) sources, such as a power grid, inverters or electrical generators. Electric motors may be classified by considerations such as power source type, internal construction, application and type of motion output. In addition to AC versus DC types, motors may be brushed or brushless, may be of various phase (see single-phase, two-phase, or three-phase), and may be either air-cooled or liquid-cooled. Classification of induction motors Three phase induction motor Three phase induction motor...

(I.E.E. Regulation) International Electrical Engineering Regulation Sinhala

  අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව ( I.E.E. Regulation) International Electrical Engineering Regulation   මෙම අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව පහත පරිදි දැක්විය හැක. 01.  සජීවි තත් ( Live wire) සෑම විටම වහරුවල දකුණු පසට සවි කළ යුතුයි. 02.  සජීවී තත් කෙවෙන් පිටුවානකට ( Socket outlets) දකුණු පසට සවි කළ යුතුයි. 03.  ලෝහ ආවරණ සහිත විදුලි උපකරණ සදහා භූගත රැහැන් ( Earth wire ) සම්බන්ධ කළ යුතුයි. 04.  බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ පිළිබද ( Sub circuits) පැහැදිලිව සදහන් කළ යුතුය. 05.  එක් කාමරයක ඇති කෙවෙනි පිටුවාන් එක් තලාවකට  ( Phase) සම්බන්ධ කළ යුතුය. 06.  අඩු විභවයකින් ( Low voltage) ක්‍රීයා කරන සෑම උපකරණයක්ම ඒ පිළිබදව පැහැදිලිව සදහන් කළ යුතුය. 07.  උප පරිපථ එකකට වඩා ඇත්නම් ඒවා බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කළ යුතුය. 08.  බෙදා හැරීමේ පුවරුවේ උදාසීන රැහැන් ( Neutral wire ) පරිපථ පිළිවෙළකට සම්බන්ධ කළ යුතුය. 09.  ඇලුමීනියම් සන්නායක තඹ සන්නායක සමග කෙළින්ම සම්බන්ධ නොකළ යුතුයි. 10.  PVC ( Polyvinyl Chloride ) රැහ...