Posts

Showing posts with the label IEE Regulation Sinhala

(I.E.E. Regulation) International Electrical Engineering Regulation Sinhala

  අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව ( I.E.E. Regulation) International Electrical Engineering Regulation   මෙම අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව පහත පරිදි දැක්විය හැක. 01.  සජීවි තත් ( Live wire) සෑම විටම වහරුවල දකුණු පසට සවි කළ යුතුයි. 02.  සජීවී තත් කෙවෙන් පිටුවානකට ( Socket outlets) දකුණු පසට සවි කළ යුතුයි. 03.  ලෝහ ආවරණ සහිත විදුලි උපකරණ සදහා භූගත රැහැන් ( Earth wire ) සම්බන්ධ කළ යුතුයි. 04.  බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ පිළිබද ( Sub circuits) පැහැදිලිව සදහන් කළ යුතුය. 05.  එක් කාමරයක ඇති කෙවෙනි පිටුවාන් එක් තලාවකට  ( Phase) සම්බන්ධ කළ යුතුය. 06.  අඩු විභවයකින් ( Low voltage) ක්‍රීයා කරන සෑම උපකරණයක්ම ඒ පිළිබදව පැහැදිලිව සදහන් කළ යුතුය. 07.  උප පරිපථ එකකට වඩා ඇත්නම් ඒවා බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කළ යුතුය. 08.  බෙදා හැරීමේ පුවරුවේ උදාසීන රැහැන් ( Neutral wire ) පරිපථ පිළිවෙළකට සම්බන්ධ කළ යුතුය. 09.  ඇලුමීනියම් සන්නායක තඹ සන්නායක සමග කෙළින්ම සම්බන්ධ නොකළ යුතුයි. 10.  PVC ( Polyvinyl Chloride ) රැහ...